Gossips

අද සිට යළි වැසි වැඩිවේ

දිවයිනේ නිරිතදිග කොටසේ සහ උතුර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි තත්ත්වය අද (23) සිට යළි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.