දිවයිනේ නිරිතදිග කොටසේ සහ උතුර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි තත්ත්වය අද (23) සිට යළි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
Posted on Author admin
කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සහ මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා…. Read More
තරඟ විකාශන අයිතියේදී සිදුවූ මූල්‍ය වංචාව සී.අයි.ඩී.ය පරීක්ෂණ අරඹයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත විමේදි සිදුවු බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද ආරම්භ කළා. 2013 වසරේදී මෙරට පැවත්වෙන… Read More
බැදුම්කර වංචාවට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාලව තවත් පුද්ගලයින් හතරදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More