Gossips

කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යයි

කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යාම හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.