Gossips

පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCER (SEASON-2) සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ඇරඹුනා

පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනාවකාශයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමයේ දෙවන සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON-2) සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී තිබෙනවා.
වයස අවුරුදු 06-14 ත් අතර වයසේ පසුවෙන නර්ථන හැකියාවෙන් පිරිපුන් ‍ ඔබේ දරුවා ශ්‍රී ලාංකීය අනන්‍යතාවයෙන් පිරි අනාගත නර්තන තරුව කරන්නට ඔබ විසින්ම සැකසූ අයදුම්පත ජුනි 25 වනදාට ප්‍රථමව අදම අප වෙත යොමු කරන්න.
හිරු Super Dancer
SEASON – 02
තැ.පෙ 19 – නාවල
වැඩි විස්තර සඳහා අමතන්න – 076 612 59 10
තැතිනම් අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න – www.hirusuperdancer.lk