ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපති තනතුරට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙනවා. ක්‍රිකට් සභාපති තනතුරට තරඟ වදින නිශාන්ත රණතුංග සහ ජයන්ත… Read More
Related Articles
පළාත් කිහිපයකට මිලිමීටර 150 දක්වා තද වැසි
Posted on Author admin
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල… Read More
නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවකවද ගැටුමක්
Posted on Author admin
වේයන්ගොඩ – නයිවල – උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියක්… Read More
සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්
Posted on Author admin
සිංගප්පූරු වෙළඳ ගිවිසුම සාධාරණීකරණය කිරීම පිටුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More