උතුරු, නැගෙනහිර පළාත්වල බෙදුම්වාදයට පක්ෂ කටයුතු යළිත් වරක් සිදුවෙමින් පවතින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.
Related Articles
සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් නිසා පුරහල අවට රථවාහන තදබදයක්
Posted on Author admin
තම අධ්‍යයන සුබසාධන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය… Read More
නරක් වූ පුවක් යැවූ සනත්, මුම්බායි බුද්ධි ඒකකයට කැඳවයි
Posted on Author admin
නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී… Read More
රේගු වර්ජනයේ පාඩුව බිලියන 12ක් – සිරවුණු අල,ළුෑණු, අද සිට වෙළඳපොලට
Posted on Author admin
රේගු වෘත්තීය සමිති සතියක් පුරා දියත් කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් රුපියල් බිලියන 12කට වැඩි පාඩුවක් සිදුව ඇති බව එම වෘත්තීය සමිති පවසනවා. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත්… Read More