කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ.
Related Articles
විජයකලා ඉවත්වීමේ තීරණයක
Posted on Author admin
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා ඇය ප්‍රකාශ කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත් අතර ඊයේ… Read More
බොරැල්ලේ නිවාස සංකීර්ණයක ගින්නක්
Posted on Author admin
බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති සහස්පුර නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නකින්… Read More
හිරුට ළංවීමට නාසා ආයතනය සැරසේ
Posted on Author admin
සූර්යයා ආසන්නයට චන්ද්‍රිකාවක් යැවීමට නාසා ආයතනය සූදානම් වනවා. එම ආයතනය සිය ඉතිහාසයේ අතිශයින් අපේක්ෂා සහගත මෙහෙයුම ලෙස නම් කර ඇති එය ලබන සෙනසුරාදා උඩු ගුවනට යැවීමටයි සැලසුම් කර ඇත්තේ. පාකර්… Read More