කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ.
