කැලණිවැලි මාර්ගයේ ගමන් කළ දුම්රියක් කොට්ටාව,මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූවක්.
කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය මේ වන විට නුගේගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි වාර්තා වන්නේ.
Related Articles
අඹ ගෙඩි නඩුව යළි කරළියට
Posted on Author admin
අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 02 වන දින යළි විභාගයට ගැනීමට තීරණය කර… Read More
මොරගහකන්ද , කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළට
Posted on Author admin
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ… Read More
ජනපති අද ඉරානයට – නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා. ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි. සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික… Read More