පැපිලියාන ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද (22) පෙරවරුවේ මෙම සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.
සොයාගත් මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන බව සඳහන්.
Related Articles
ජපානයේ ගිනි කන්දක් පුපුරායාමේ අවදානමක්
Posted on Author admin
ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂිමොඩාකේ ගිනි කන්දේ පාෂාණ කොටස් විසිරීමේ අවදානම හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. පසුගිය දින කිහිපය මුළුල්ලේම මෙම ගිනි… Read More
වසර 20කට පසු ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනා එක්ව අලුත් කළ වාර්තාව
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරඟාවලිය නිමා වුනේ එංගලන්ත කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්. කෙසේ වුවත් දෙරට අතර ඊයේ (23) පැවති අවසන් එක්දින තරඟය අවසන් වුනේ සිය ක්‍රිකට් ඉතිහාසයේ… Read More
තරඟයෙන් පසු අමුතු පොස්ට් ෆේස්බුක් දාපු ක්‍රිකට් තරු තුනකට තරඟ තහනමක්
Posted on Author admin
සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කළ ක්‍රීඩකයන් තිදෙනෙකුට තරඟ තහනමක් පැනවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. පසුගියදා… Read More