Gossips

විදුලි සැර වැදී තනි දළයා මරුට (ඡායාරූප)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තෝරාවිල් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා.
සතුන්ගෙන් ගොවිපළක ආරක්ෂා කර ගැනීම සඳහා යොදා තිබූ විදුලි රැහැනක පැටලීමෙනුයි ඊයේ (21) මෙම ඇතා මියගොස් ඇත්තේ.
මියගිය ඇතා තනි දළයා ලෙස ප්‍රදේශවාසීන් හදුන්වනු ලබනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / රොමේෂ් මදුසංක