ඇමරිකාව තම රටට ආර්ථික සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණය හෙලා දකින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජාවේඩ් ෂරිෆ් පවසනවා.
ඔහු කියා සිටියේ ඇමරිකාවේ ප්රතිපත්තිවල කිසිදු ස්ථාවරත්වයක් නොමැති බවයි.
යුරෝපා සංගමය ඇමරිකාවේ මෙම තීරණය විවේචනයට ලක්කර තිබෙනවා.
Related Articles
1929 ට අලූත් තාක්ෂණයක්
Posted on Author admin
ළමා අපයෝජන පිළිබඳව පැමිණිලි භාර ගන්නා 1929 ළමා දුරකථන සේවය නවීන තාක්ෂණය භාවිතා කරමින් තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය… Read More
බැඳුම්කර වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීම ගැටළුවක් – නීතිපති
Posted on Author admin
බැඳුම්කර වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීමෙන් විභාගවන නඩු කටයුතුවලට අගතියක් විය හැකි බව නීතිපති දැනුම් දුන් බව ජනාධිපති ලේකම් පවසනවා. Read More
බොකෝහරාම් ප්‍රහාරයෙන් නයිජීරියාවේ තවත් දැරියන් 111 ක් අතුරුදන්
Posted on Author admin
ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයේ රජයේ උසස් පාසලකට බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායමක් බදාදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු එහි ඉගෙනුම ලැබූ දැරියන් 100 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. එය 2014 වසරේදී චිබොක්… Read More