පවතින ආපදා තත්වය හේතුවෙන් ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රදේශවල විදුලිබලය විසන්දි කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
පොල් මිල යළි ඉහළට – උපරිම මිලකට පොල් අලෙවි කිරීමට සැලසුම්
Posted on Author admin
පොල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද ඇතැම් ප්‍රදේශවල වැඩි මිලට පොල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානමින් – හිටපු ජනපති
Posted on Author admin
වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව කාල්ටන් නිවසේ අද (16) පැවති උත්සවයකදී… Read More
ගල්කිස්සේ වෙඩි තැබීමක්
Posted on Author admin
ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බවයි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි… Read More