Gossips

ඇමති රාජිත ගැන සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බවට සිදුකරන ප්‍රකාශ නිවැරදි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශයත් සමඟ එම තනතුරෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳවද මාධ්‍යවේදීන් විමසා සිටියා.