Gossips

ජීවන වියදම සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය තුළ විසඳුම්

ජීවන වියදම සම්බන්ධයෙන් ඇතිිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට ඉදිරි දෙසතිය තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමට බදුල්ලේදී අද එක්වෙමින්.