Gossips

බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටිනවා – අගමැති

බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති වැඩසටහනකට එක් වෙමින්.
කොළඹ මහ නගර සභාවේ අනුග්‍රහය මත බෞද්ධ වෙහෙර විහාරස්ථාන සදහා මුල්‍ය පරිත්‍යාග කිරීම අද පස්වරුවේ සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.