Gossips

ක්‍රිකට් සභාපතිධුරය සඳහා නාමයොජනා භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධුරය සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, නාමයෝජනා භාරදෙයි.