මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ඇඟළුම් අපනයනය සියයට 4කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේ මුල් කාර්තුවේ ඇගළුම් අපනයනයෙන් රුපියල් කෝටි 19,155ක ආදායමක් උපයා ඇති අතර එය මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 19,947 දක්වා වර්ධනය වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
රොහින්ග්‍යා සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට මියන්මාරය සූදානම්
Posted on Author admin
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව මියන්මාරය ප්‍රකාශ… Read More
රුපියල යළි අවප්‍රමාණ වේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 2 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
නීතිය දුර්වල වීම හරහා සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දලදී අද පැවති පුණ්යෝත්සවයිකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More