කෘෂි රක්ෂණය සඳහා ගොවීන්ගෙන් වාර්ෂික අයකළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි අක්කරයට රුපියල් 40,000ක රක්ෂණයක් ඔවුන් වෙත ලබාදීමට නියමිත බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
Related Articles
හිරුට විස්සයි තෑගි වැස්සයි ට්‍රක් රථ තිලිණ කිරීම අදින් ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
රජරට රැජිනේ වන අලියෙකු ගැටේ
Posted on Author admin
උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට… Read More
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
රැකියා විරහිත උපාධිධාරීන් සිදුකරන විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ මෙම… Read More