Gossips

නිදහස් පක්ෂයට අවශ්‍ය තීරණයක් ගත හැකියි – රංජිත් මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑම තීරණයක් ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවත්, අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.