Gossips

ට්‍රම්ප්ගෙන් එෆ්.බී.අයි. වෙත ඉල්ලීමක්

තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේදී කිසියම් බලපෑමක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එෆ්.බී.අයි. ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වනවා.
මීට පෙර ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාවේ මැදිහත්වීමක් පැවති බවට ද චෝදනා එල්ල වුණා.