බුලත්කොහුපිටිය, 10 කණුව, උඳුගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (20) රාත්‍රී අටට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක අයෙක් වන අතර ඔහු නිවසේ තනිව ජීවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
රටේ අනන්‍යතාව රැකීමේ අයිතියක් මහා සංඝයාට තිබෙනවා – බෙල්ලන්විල ධම්මරතන හිමි
Posted on Author admin
ජනතාව අසීරුවෙන් ජීවත් වන අවස්ථාවක නව වසර උදාව සැමරීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මොරටුවේ පැවැති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා…. Read More
ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි
Posted on Author admin
ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට… Read More
මොහොමඩ් හෆීස්ට යළිත් පන්දු යැවීමේ අවස්ථාව
Posted on Author admin
පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිත්‍යානුකූල බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය… Read More