ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මැයි මස 23 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
