පසුගිය වසරවල පැවති නියඟය නිසා ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මුදිත පෙරේරා ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ සහල් හිඟයක් නොමැති වුවත්, සහල් ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
Related Articles
රත්නපුරයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි
Posted on Author admin
රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදී… Read More
කෝටි හතරක රත්‍රං සමඟ මගීන් 9ක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද දිවයිනට… Read More
බණ්ඩාරවල සංගීත ප්රසංගයේදී කලහ කළ 19 දෙනෙකු රිමාන්ඩ්
Posted on Author admin
බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 දෙනෙකු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ බණ්ඩාරවෙල… Read More