චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බව චීන උප අගමැති ලියු-හි පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ වොෂින්ටන් නුවර දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
චීනයේ නිෂ්පාදිත භාණ්ඩවලට ඇමරිකාව විසින් බදු පැනවීමේ තීරණය අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
ගලහ දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බවට ඥාතීන් චෝදනා කළ ගලහ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. මෙම සිද්ධිය හේතුවෙන්… Read More
දකුණු වෙරළේදී සංචාරකයන්ට පහරදුන් තවත් තුන්දෙනෙකු අල්ලයි
වැලිගම – මිදිගම වෙරළ තීරයේදී පසුගිය 15 වනදා ඊශ්‍රායල ජාතිකයන් පිරිසකට පහරදීමේ සිද්ධියට ද පුද්ගලයින් තුන්දෙනෙකු වැලිගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More
ඇමැති හරීන් ක්‍රිකට් පිටියේ – ඡායාරූප සහිතයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු […]