ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රට වෙනුවෙන් තීරණයක් ගැනීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
මකුණන් නිසා සුපිරි සිනමාහලක් වසා දමයි
Posted on Author admin
කොළඹ නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි සිනමා හලක් මකුණන් බෝවීම හේතුවෙන් තාවකාලිකව වසා දමන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි හිරු ප්රවෘත්ති… Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කැබ් රථයක් පෙරළී හතරදෙනෙකුට තුවාල
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 98 වන කිලෝමීටර් කණුව අසලදී අද අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට… Read More
හෙටින් පසු කාලගුණයේ වෙනසක්
Posted on Author admin
හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අද දිනයේත් වැසි අපේක්ෂා… Read More