Gossips

සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩදිය යුතු නැහැ – හිටපු ආරක්ෂක ලේකම්

සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෝකන්දර – දක්ෂිණාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.