Gossips

ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු දිවි හානිකර ගනී

ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
කොටුව පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.