ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවස ඉදිරිපිට ඊයේ පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
