පළාත් සභා පාසල් සේවකයින්ගේ තනතුරු විෂමතා ගැටලූවට දින 21 ක් තුළ විසදුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අනතුරු අගවනවා.
එහි ලේකම් අජිත් කේ.තිලකරත්න සදහන් කළේ තනතුරු 8 ක් පාසල් කාර්ය සහායක තනතුරට ඒකාබද්ධ කිරීම තුළින් මෙම ගැටලූව උද්ගත වී ඇති බවයි.
Related Articles
ගාල්ල – හිරිඹුර කළහකාරී සිද්ධියේ සජීවී දර්ශන පොලිසියට දෙන්නැයි උසාවියෙන් නියෝග
Posted on Author admin
ගාල්ල – හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු රෝගය වැළදීමෙන් මියයාමත් සමග ඇති වූ කලහකාරි සිද්ධියෙහි දර්ශන පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතනවලට ඊයේ නියෝග කර තිබෙනවා. ගාල්ල… Read More
අල ගොවීන් පිරිසක් විරෝධතාවක
Posted on Author admin
ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම පැවති අද දිනයේදී එම සභාව ඉදිරිපිට අල ගොවීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ රජය විසින් මිලට ගත් අලවලට අදාළ ගෙවීම් ලබානොදීම ඇතුළු… Read More
රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්ෂණයක්
Posted on Author admin
රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ආරම්භ වනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ වේරහැර පිහිටි… Read More