Gossips

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR පළමු දිනය අති සාර්ථකව නිමාවෙයි (ඡායාරූප)

ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරගකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය 'හිරු STAR'පළමු දිනය සාර්ථකව අවසන් වුණා.
ඊයේ දිනයේදී තරඟවැදුනේ දේශාන් පෙරේරා , සත්‍යා දර්ශනී, ප්‍රබෝදා ඉරෝෂිණී, මාධවී සේනාරත්න , Evolution , විශ්ව ප්‍රභාතිය යන තරඟකරුවන්ය.
හිරු STAR ඡායාරූප පහතින් බලන්න