රට ඉදිරියට ගෙනයාමට රටට අවශ්‍යව ඇත්තේ තද තීරණ ගත හැකි බුද්ධිමත් නායකයෙකු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අනුරාධපුර – මැදවච්චිය ප්‍ර දේශයේ විහාරස්ථානයක පිහිටි පුන්‍යෝත්සවයකට එක්වෙමින්.
Related Articles
බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක්
Posted on Author admin
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්රකාශිත… Read More
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට නිදහස
Posted on Author admin
කොන්දේසි මත සේවක ග්‍රහණයේ සිටි පාරිභෝගික සේවා අධිකාරි සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුලූ නිලධාරි මඩුල්ල ඊයේ (07) රාත්‍රියේ මුදාහැර තිබෙනවා. එම අධිකාරියේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉවත් කරන ලෙසට… Read More
කාත්තාන්කුඩ්යේ දී අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබූ සිසුවා මරුට
Posted on Author admin
විභාගයට පෙනී සිටීම සඳහා යන අතරතුර කාත්තාන්කුඩ්යෙදී අනතුරට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද (30) මියගිය බව අප වාර්තාකරු පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කාත්තාන්කුඩ් ආලිම් අප්පා පාරේ පදිංචි… Read More