සිංගප්පූරු ගිවිසුම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එළඹෙන පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බවයි.
Related Articles
ඥානසාර හිමියන්ගේ සැත්කම අද
Posted on Author admin
සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය අද සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කළා…. Read More
තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මීළඟ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති… Read More
වතු කම්කරු සංගම් තීරණාත්මක සාකච්ඡාවක
Posted on Author admin
දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටි වතු කම්කරු සංගම් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙහිදී අවම වැටුප සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට… Read More