උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.
2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
කාන්තා උප පොලිස් පරීක්ෂකවරු 56 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
Related Articles
පැරිස් නුවර යළි ගැටුම් ඇවිලේ
Posted on Author admin
ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ගේ රජයට එරෙහිව කහ බැනියම් ව්‍යාපාරය සංවිධාන කරන විරෝධතා ඊයේ දසවන අඛණ්ඩ සති අන්තයේදීත් ක්‍රියාත්මක වුණා. පැරිස් නුවර ඊයේ පැවති විරෝධතාවට 7,000 කට අධික පිරිසක් සහභාගිවූ… Read More
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More
දෙමටගොඩ – සහස්පුර නිවාස සංකීර්ණයේ ගින්නක්
Posted on Author admin
දෙමටගොඩ – සහස්පුර – සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ 11 වන මහලේ නිවසක අද උදෑසන හට ගත් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි. නිවැසියන් විසින් බැල්කනියේ… Read More