Gossips

දිවයින පුරා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් රෝහල් තුළ එම්.ආර්.අයි., සී.ටී. ස්කෑන් මෙන්ම එක්ස්-රේ පරීක්ෂණ සිදු නොකරන බවයි.