ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් රෝහල් තුළ එම්.ආර්.අයි., සී.ටී. ස්කෑන් මෙන්ම එක්ස්-රේ පරීක්ෂණ සිදු නොකරන බවයි.
Related Articles
කළුතර දිසාපතිට සති දෙකක්
Posted on Author admin
කළු ගඟ මෝය ආසන්නයේ පවතින කැලිඩෝ වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීමට සති දෙකක් තුළ පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවක් සිදුකරන බව සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ… Read More
ගිනි අවියක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කුරුවිට පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් ඊට අදාළ උණ්ඩ, අධිබලැති විදුලි පන්දමක් සහ ත්‍රීවිල් රථයක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිගේ… Read More
හබරන අනතුරකින් තරුණයෙකු මරුට – 4කට තුවාල
Posted on Author admin
හබරන – අනුරාධපුර මාර්ගයේ යකානුගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යාපනය සිට මොණරාගල දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ… Read More