පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ ගින්නක්
බම්බලපිටියේ පිහිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ පහත මහළේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ඒ සදහා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි පොලීසිය සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ට්‍රම්ප් – පුටින් හමුවකට සැලසුම්
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙට (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර්… Read More
හෝමාගමදී ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සුන්බුන් ගොඩක් වූ හැටි CCTV කැමරාවේ
Posted on Author admin
හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද… Read More
මන්නාරම් සමුහ මිනිවලේ ඇමරිකානු වාර්තාව අධිකරණය වෙත
Posted on Author admin
මන්නාරම් සමුහ මිනිවලේ අස්ථි කොටස් ගැන ඇමරිකානු රසායනාගාර කාබන් කාල නිර්ණ වාර්තාව අධිකරණය වෙත භාර දී තිබෙනවා. Read More