ආරක්ෂක අංශ සාමාජිකයින් බලා සිටියදී පහරදීම් සිදුවූ දිගන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය තවදුරටත්
Posted on Author admin
විසඳුම් ප්‍රමාදවන්නේ නම් සිය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ ප්‍රකාශ කළේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය… Read More
ඇතිමලේදී වළක වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ
Posted on Author admin
මොණරාගල – ඇතිමලේ – කොටියාගල – අක්කර 500 ප්‍රදේශයේ වළක වැටී සිටි වන අලියෙකු ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරින් විසින් මුදාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම වන අලියා මුදාගෙන… Read More
හැටන් – නුවරඑළිය මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (16) පස්වරුවේ සිදුවූ රිය අනතුරුකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. හැටන් සිට කොටගල දක්වා ධාවනය වු ත්‍රිරෝද… Read More