ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඉදිරි කොදෙව් සංචාරය සදහා සුදුසු ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන බවද ක්‍රිකට් ආයතනය අද කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්රැහැම් ලැබ්රෝයි යළි පත්කර ඇති අතර, අනෙකුත් සාමාජිකයින් ඉදිරියේදී නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
