Gossips

ඉබෝලා කොංගෝවේ 23 ක් බිලිගනී

එබෝලා වෛරසය හේතුවෙන් කොංගෝවේ මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 40 දෙනෙකුට පමණ එබෝලා වෛරසය මේ වනවිට ආසාදනය වී ඇති බවයි.