දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.
හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවටයි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ඇවන්ගාඩ් නඩුවට අදාළ ප්රතිශෝධන පෙත්සම 31 වනදා සලකා බැලේ
Posted on Author admin
ඇවන්ගාඩ් ගණුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය… Read More
කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ඇරයුම් කරයි
Posted on Author admin
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි රාජ්‍යයේදී අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංග්ලාදේශ අතරයි. කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදී තිබෙනවා…. Read More
දඩල්ලේ මංජු සමඟ සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට
Posted on Author admin
පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී… Read More