දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු අභ්‍යාසයක් අතර සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
Related Articles
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු යක්කලමුල්ල – වතෝගල – උමංදොල ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජීව උණ්ඩ දෙකක් ද සොයා ගත් බවයි පොලීිසිය සඳහන්… Read More
මිරිස්වත්තේ රිය අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදයක්
Posted on Author admin
ගම්පහ – මිරිස්වත්ත මං සන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සහ ආශ්රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ගලෙන්බිදුණුවැව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්… Read More
කාටත් හොරා සිව් හැවිරිදි දැරිය කෙලෙසූ දෙදරු පියා අවසානයේ වැඩ වරද්දා ගත් හැටි
Posted on Author admin
ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට… Read More