පෙර පැවති මිලටම ධීවරයින්ට ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් පන්දම් දල්වාගෙන ගාල්ල නගර මධ්‍යයේ ඊයේ රාත්‍රියේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරතවුණා.
එහිදී ඔවුන් කියා සිටියේ කූපන් ක්‍රම වෙනුවට ධීවරයින්ට පැරණි මිලටම ඉන්ධන ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.
Related Articles
වෙනිසියුලානු විපක්ෂ නායකයාට තහංචි
Posted on Author admin
වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. එරට නීතිපති තරෙක් විලියම් සාමි මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්…. Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගයට, මුල් දිනයේ අත්සන් 35ක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කතානායකවරයා වෙත භාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දිනයේ මන්ත්‍රීවරුන් 32… Read More
මාළු ලොරියක ගැටී පදිකයෙකු මරුට
Posted on Author admin
පොළොන්නරුව – වැලිකන්ද මාර්ගයේ කඩවත්මඩුව මංසන්ධියේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මඩකලපුවේ සිට කොළඹ දෙසට මාළු ප්‍රවාහනය කරමින් තිබූ… Read More