නාවික ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙමඟින් දෙරටේ නාවික කටයුතුවලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමටද නියමිතයි.
Related Articles
ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්
Posted on Author admin
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්. මුදල්… Read More
දයාසිරි යළි දහසයේ රැස්වීමට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 5 වනදා කොළඹදී සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම වශයෙන් සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා…. Read More
ඇලෝසියස්ගෙන් සියලු පක්ෂ මුදල් අරගෙන – පෙරටුගාමීන්
Posted on Author admin
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සෑම දේශපාලන පක්ෂයකම සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ… Read More