ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ලබන 18 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ මහ පල්ලියයි මෙය නිවේදනය කලේ.
Related Articles
ජනපති පකිස්ථානයට ළගාවෙයි (ඡායාරූප)
Posted on Author admin
පකිස්ථානයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉස්ලාමාබාද් නුවර නුර් ඛාන් ගුවන්තොටුපලට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාත්‍රී 8 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු… Read More
19 වන සංශෝධනය අපචාරයට ලක්ව ඇතැයි ජනපති පාර්ලිමේන්තුවේදී කියයි
Posted on Author admin
19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වූ ව්‍යවස්ථා සභා විවාදයට එක්වෙමින්…. Read More
මුල් කාර්තුවේ ඇඟලුම් අපනයනය 4%කින් ඉහළට
Posted on Author admin
මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ඇඟළුම් අපනයනය සියයට 4කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේ මුල් කාර්තුවේ ඇගළුම් අපනයනයෙන් රුපියල් කෝටි 19,155ක ආදායමක් උපයා ඇති… Read More