Gossips

කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.
එමෙන්ම කලා වැවේ ද වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.
මේ හේතුවෙන් එම ජලාශවලින් පෝශණය වන පහළ ගංගා අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ද එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.