දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලට රට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම සහ ආර්ථික අවපාලනය යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මැතිවරණ ජයගැනීම සඳහා ලබාදුන් සහනවලට මුදල් සොයාගැනීමට දැන් ආණ්ඩුවට සිදුව ඇති බවයි.
Related Articles
ව්‍යවස්ථාදායක සභාව දූෂිතයි – මන්ත්‍රී විජයදාස
Posted on Author admin
නීති ක්ෂේත්රයේ කටයුතු කළ විනිසුරුවරුන් රැසකගේ උසස් වීම් සහ තනතුරු අහිමි කරමින් ව්‍යවස්ථාදායක සභාව විසින් පළිගැනීම් සිදුකළ බව තමා අත්දැකීමෙන් ම දන්නා බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා… Read More
Update : රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සඳහා ජනපති පැමිණෙයි
Posted on Author admin
ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් පැමිණෙමින් සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද දිවුරුම්දීමේ අවස්ථාවට… Read More
තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට
Posted on Author admin
මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා. ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක… Read More