අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
එමෙන්ම පුරහල අවට රථවාහන තදබදයක්ද පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම විරෝධතා පා ගමන සංවිධාන කර ඇත්තේ සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කර ඇති බව පවසමින්.
Related Articles
ජාතික තිරසර කථිකාවත එළිදැක්වේ
Posted on Author admin
අලි – මිනිස් ගැටුමට තවමත් නිසි විසදුමක් ලැබී නොමැති බව තමන් ද පිළිගන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ… Read More
ජන බලය ගැන ඒකාබද්ධයේ තීරණය හෙට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු… Read More
රියදුරුට නින්ද ගොස් ත්‍රිරෝද රථය අන්තිමට නතරවූ තැන
Posted on Author admin
ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා තිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ මාතර තිහගොඩ ප්රදේශයේදීයි. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය රියදුරුට නින්ද… Read More