රජයට එරෙහිව මත දරන්නන්ට අත්වන ඉරණම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමෙන් ආණ්ඩුව පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ඉතාලිය හරවා යැවූ සංක්‍රමණික නැව ස්පාඤ්ඤය භාරගනී
Posted on Author admin
ඉතාලිය සහ මෝල්ටාව විසින් ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 630 දෙනෙකු රැගත් නෞකාව අද ස්පාඤ්ඤයේ වැලන්සියා වරාය වෙත ළඟාවීමට නියමිතයි. මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික යාත්‍රා 3 ක සිටි නීතිවිරෝධී… Read More
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්
Posted on Author admin
මෙම වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ මේ හේතුවෙන් දිවයිනේ පාසල් බහුතරයක් වැසී… Read More
රාවණා ඇල්ල රළුවෙයි සංචාරකයින්ට අනතුරු ඇඟවීම් (ඡායාරූප)
Posted on Author admin
ඌව පලාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රාවණාඇල්ල,දියලුම ඇල්ල සහ දුන්හිඳ ඇල්ල යන දිය ඇලිවල සැඩපහර වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් රාවණාඇල්ල සහ දුන්හිඳ දියඇල්ල… Read More