ඉන්ධන මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙළ ගස්වන බව ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.
සිය පක්ෂ මූලස්ථානයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
Related Articles
ICCයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමි තැන
Posted on Author admin
ICC යේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අද (01) සිදුකළ යාවත්කාලීන කිරීම්වලට අනුවයි ශ්‍රී ලංකාව එහි 06 වන ස්ථානයේ පසුවන්නේ. එම ශ්‍රේණිගත… Read More
විදුලි අර්බුදයට සැබෑ හේතුව ජල මට්ටම නොවේ
Posted on Author admin
පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශ වල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා. හිරු ප්රවෘත්ති අංශයට… Read More
ගාලූ ක්‍රීඩාගාරය ද ? ගාලූ කොටුවේ ලෝක උරුමය ද ?
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය අද අවධාරණය කළා. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී… Read More