ලක්ෂ අසූවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
වරෙන්තු ලබා අධිකරණය මගහරිමින් සිටි ඔහු අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළා.
Related Articles
බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වැලිමඩ දී අත්අඩංගුවට
Posted on Author admin
වැලිමඩ – බෝගහකුඹුර – අළුගොල්ල ප්රදේශයේදී මෙරටට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ත්රිරෝද රථයකින් මෙම ගිනි අවිය රැගෙන… Read More
නුවරඑළියේ බස් රථයක් පෙරළී 13 දෙනෙකු රෝහල් ගත කෙරේ
Posted on Author admin
නුවරඑළිය – තෙරිපැහැ – නිල්දණ්ඩහින්න මාර්ගයේ අඹන්ඇල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද (27) පෙරවරුවේ තෙරිපැහැ ප්රදේශයේ… Read More
මැදියම් රැයේ උදාවූ නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි
Posted on Author admin
ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් අද (25) නත්තල් දිනය සමරණු ලබනවා. ජේසුස් ක්රිස්තුන් වහන්සේ මෙලොවට බිහි වූ දිනය වශයෙන් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24)… Read More