Gossips

හිටපු මලයාසියානු විපක්ෂ නායකට නිදහස

ලිංගික චෝදනා මත සිරගතව සිටි මලයාසියාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු වන අන්වර් ඊබ්‍රාහිම් අද (16) නිදහස්වී පිටතට පැමිණියා.
මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහතීර් මොහොමඩ් ඔහුට පොදු සමාවක් ලබාදුන් අතර, අන්වර් ඊබ්‍රාහිම් වසර දෙකක් ඇතුළත අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බවටයි නව අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා ලබාදී ඇත්තේ.