දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා.
ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.
Related Articles
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 13 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More
ලංකාවේ සෞඛ්‍ය ගැන සොයන්න ඉන්දීය දූත පිරිසක් පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට ඉන්දීය වානිජ සහ කර්මාන්ත මණ්ඩලයට අයත් දූත පිරිසක් පැමිණ තිබෙනවා. 13 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පසුගියදා… Read More
මොහොමඩ් හෆීස්ට යළිත් පන්දු යැවීමේ අවස්ථාව
Posted on Author admin
පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිත්‍යානුකූල බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය… Read More